Skip to content

Lyrics

සිංහල
පොල් පොල් පොපොල් පොල් පොල් පොල් පොල් ලංකාවෙ වතු වල වැවෙන පොල් පොල් පොල් පොපොල් පොල් පොල් පොල් පොල් පිට රට පටවන පොල් පොල් විකුණන මැගි අක්කේ බොහොම කලකින් නොවැ ඔබ දැක්කේ කුරුම්බා ගෙඩියක් - කපාල දෙනවද - හරියට පිපාසෙ ඇත්තේ ඔබෙන් කුරුමිබ ගෙඩියක් බිව්වම - ඒකෙ ළොදේ සූරගෙන කෑවම බඩ කට පිරෙවනව - මහන්සි නිවෙනව - දන්නවාද මැගි අක්කේ මැගි අක්ක විකුණන්නෙ පොල් තමයි - ඈ තැඹිලි ගෙඩිය වගෙ ලස්සනයි ඇගෙ සුවාමිපුරුෂය - පොඩි සිංඤයියා - ගිය ගිය තැන ඇගෙ පස්සෙමය

More by Ms Fernando

View all songs by Ms Fernando →

Similar Songs