Skip to content

Lyrics

සිංහල
පියුමෙහි පැණි බොති වන බඹරු මල මත නොරැඳෙති කළු දෙබරු දහවල් නොදිලෙයි අඹරෙ තරු අවරින් නොනැගෙයි නැගෙන හිරු කුසගිනි හැදුනට ඉඳල් නොකව් කණකොළ නොබුදිති සිංහ පැටව්... හොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ තල තෙල් නොදමයි රන් බඳුණේ... පියුමෙහි පැණි බොති වන බඹරු.../ ගැයුවට ඉමිහිරි පද උපුටා කොවුලෙකු වෙනවද කළු කපුටා... සුදු පැහැ හැරියේ කවුද කිරේ මුතු නොබඳියි ගිරවියගෙ කරේ පියුමෙහි පැණි බොති වන බඹරු.../

More by Ms Fernando

View all songs by Ms Fernando →

Similar Songs