Skip to content

Lyrics

සිංහල
පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ දැන් එලි වී ඇත හඳ වගෙ ලස්සන මුහුණේ හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි පෙම් ලොව නින්දෙදි.../ බඳ නලවාලා උකුල සලාලා මුව විදහාලා මුකුළු නගාලා රන්දාලා අන්දාලා නාරි ලතා ලීලා හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි... පෙම් ලොව නින්දෙදි.../ මල් සරා අසු අරා එයි නුරා හී දරා රස දහරා රළ පීරා ආදරේ තෝරා හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි...... පෙම් ලොව නින්දෙදි...

More by Ms Fernando

View all songs by Ms Fernando →

Similar Songs