Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: හරිම බඩු තුනක් (1976) ඔබගේ රුව මාගේමයි සතුටේ මල් පීදේමයි පෙර මග මුතු පෑදේමයි ඕ.. ඕ.. ඕ.. කිරි පැණි සේ පෑහේමයි ඔබගේ හද මාගේමයි කතරේ මල් පීදේමයි නොවිඳපු සුව සෑදේමයි ඕ.. ඕ.. ඕ.. රන් රස සේ පෑහේමයි පෙම් සීනේ ලොව දැන ගනී කියා බියේ සැකේ මා හද ගොළු වෙලා සන්තෝසේ ඉන්නකො ඔයා නිසා දිවා රැයේ මා උමතුව ගියා සිර ගෙය බින්දේ ඔබයි මා හිත දන්නේ ඔබයි පෙම් සිලිලාරේ මා මත් වුණා ඔබගේ ලොව මාගේමයි සතුටේ මල් පීදේමයි පෙර මග මුතු පෑදේමයි ඕ.. ඕ.. ඕ.. කිරි පැණි සේ පෑහේමයි ඔබගේ හද මාගේමයි කතරේ මල් පීදේමයි නොවිඳපු සුව සෑදේමයි ඕ.. ඕ.. ඕ.. රන් රස සේ පෑහේමයි

More by Ms Fernando

View all songs by Ms Fernando →

Similar Songs