Skip to content

Lyrics

සිංහල
මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා මිණි සෙව්වෙමි මිණි ද සතු වුණා රන් සෙව්වෙමි රන් ද හිමි වුණා නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ.. මල් පැතුවෙමි මල් ද පිබිදුණා පැණි පැතුවෙමි පැණි ද ඉතිරුණා රස පැතුවෙමි රස ද වැටහුණා නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ.. මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා.. නිල්බර සඳ පතා පල නැතේ බැබලෙන තරු පතා පල නැතේ කිඳුරු ලියන් පතා පල නැතේ පතන එකම එක වස්තුව ඔබය පිය කතේ.. මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා.

More by Ms Fernando

View all songs by Ms Fernando →

Similar Songs