Skip to content

Lyrics

සිංහල
මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න තෑගි එපා තෑගි එපා ඇවිදින්යන්න මාගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරනන් ප්‍රේමෙසිනා දෙතොලෙ නගා ඇවිදින්යන්න ඇවිදින්යන්න ඇවිදින්යන්න..... ආදර වීනාවේ රැව් නැගුනාවේ නැත වෙනසක් වූවේ කවුරුද කිවේ ආදර වීනාවේ රැව් නැගුනාවේ නැත වෙනසක් වූවේ කවුරුද කිවේ මා ජාතික සේවේ මේ රුකියාවේ ඒකයි මම නාවේ සොදුරු පියාවෙ දෑස අයලා මුහුණ බලාලා කොහොමද කියලා යනු මැන අසලා……. මේ ඉරිදා ගිය ඉරිදා…… ඔබෙ බැල්මෙන් මාගේ සිත පිබිදෙන්නේ සෙනෙවි රජෙක් වාගේ එඩිතර වෙන්නේ ඔබෙ බැල්මෙන් මාගේ සිත පිබිදෙන්නේ සෙනෙවි රජෙක් වාගේ එඩිතර වෙන්නේ ඔබ හින්දයි මා දැන් ජීවත් වෙන්නේ කොයි කවදද දෙන්නා කූඩු බදින්නේ දෑස අයලා මුහුණ බලාලා කොහොමද කියලා යනු මැන අසලා…….. මේ ඉරිදා ගිය ඉරිදා……

More by Ms Fernando

View all songs by Ms Fernando →

Similar Songs