Skip to content

Lyrics

සිංහල
මම එන්නෙ ඩුබායි රටේ ඉඳලා සල්ලි හොදට හම්බකරලා හම්බ කරපු සල්ලි මා ලඟයි හරි ලස්සන පොඩි ගෙයක් හදලා ටිවී රේඩියෝ දාලා හම්බ කරපු සල්ලි මා ලඟයි මගේ අතේ මිටේ සතේ නැතිව ඉල්ල ගන්න කෙනෙක් නැතිව හිතේ අමාරුවෙන් හිටියේ මං මම එන්නෙ ඩුබායි රටේ ඉඳලා ඉදලා සල්ලි හොදට හම්බකරලා හම්බ කරපු සල්ලි මා ලඟයි... (එරන්දතී මට කැමැත්ත දු‍න් නැහැ අම්මා තාත්තලා මුණ බැලුවේ නැහැ... ) දැන්නම් බලනවා දුක සැප අහනවා මොකද්ද වෙනසක් සිදුවෙලා තිබෙනවා... මම එන්නෙ ඩුබායි රටේ ඉඳලා සල්ලි හොදට හම්බකරලා හම්බ කරපු සල්ලි මා ලඟයි (මම එනතුරු සිවු වසරක් හිටියලු මට ජය ලැබෙන්ට ආසිරි පැතුවලු... ) පොහොසත් වෙනකොට යහපත් වෙන්නලු අහක බැලුවේ ඇයි හිත රිදෙනවාලු..... මම එන්නෙ ඩුබායි රටේ ඉඳලා සල්ලි හොදට හම්බකරලා හම්බ කරපු සල්ලි මා ලඟයි (මංගල යෝජනා දවසට දෙකතුන නැන්දලා මාමලා ආවද කොපමන... ) අඩම්බරකම් කුමකට පෙන්වන එහෙනම් මගේ හිත එරන්දතී ගැන.... මම එන්නේ ඩුබායි.../

More by Ms Fernando

View all songs by Ms Fernando →

Similar Songs