Skip to content

Lyrics

සිංහල
ඉරයි හදයි වැඳ අවසර ඉල්ලා මවයි පියයිි වැඳ අවසර ඉල්ලා උපන් ගමට වැඳ අවසර ඉල්ලා (එන දා නොවර දා කියන දා කවද දෝ...... ) (නැවුම් කලෙන් උදෙන් වතුර නාලා කිතුල් රැහැන් කොණ්ඩේ කඩා දාලා සමන් මලක් නෙලන් රන්දවාලා සිහින් සිනිඳු සළුවක් දවටාලා.... ) එන දා නොවර දා කියන දා කවද දෝ...... ඉරයි හදයි වැඳ..... (පැල්පත තුළ මැණික් පහන වීලා නංගීගේ හොඳ නෑනන්ඩිය වීලා අම්මගේ සිත දිනූ ලේලිය වීලා ආල වඩන මගේ සොඳුර වීලා.... ) එන දා නොවර දා කියන දා කවද දෝ...... ඉරයි හදයි වැඳ.....

More by Ms Fernando

View all songs by Ms Fernando →

Similar Songs