Skip to content

Lyrics

සිංහල
පායාලා සුර්ය දෙව් රාජයා ආකාසේ අවදි උනා ශ්‍රිපා හිමේ සිරිපා හිමේ දෙයින්ගේ රටේ මේ ශාන්ත උදේ සූර්යෝදේ මනහර කදුකර කාන්ති දේ නවෝදේ මිහිදුම් සේලේ ඉරාලා - ආශාවේ සිනහ පාලා මිහිලියගේ නාරි දේහේ - සිම්ඹා තුරුල්වි ඉදුනේ ගංගා ඇල දොල වන මල් තුරුලිය වදින්නෙ මේ සිරිපාදේ සැදැහැතියෝ දෙති - සාදු සාදු නාදේ සිංහල කිර්ති රදනා - රන් සමනල රක්ෂා කරනා සෙම්පති මුල වගේ පෙනෙනා - පූජිනීය සීත හිමයේ දෑල සමනල උඩ දිය පර වැල් බඹර විලේ මහ කන්දේ ඔද තෙද මහ සිහ - රාජ බැම්ම වාගේ සිරිපාද හිමේ ....

More by Mohidin Beg

View all songs by Mohidin Beg →

Similar Songs