Skip to content

Lyrics

සිංහල
පෙම් සිහින ලෝකේ මායා සංසාරයේහි පාවේ සැනසීම ප්‍රේමේ සැපතා නැතුවාද තාම ආවේ සැනසීම ප්‍රේමේ සැපතා නැතුවාද තාම ආවේ.... දෙදෙනාගේ ආලේ පාන සේම බැබලේවා ලෝකේ සේමා බැබලේවා ලෝකේ ආකාසේ පොලොවේ හා ජලේ මේ ප්‍රීති ගීත රාවේ (සැනසීම ප්‍රේමේ සැපතා නැතුවාද තාම ආවේ.... ) සන්ධ්‍යාවේ පරවෙන මලකී මේ ජීවිතේ දඟකාරී ඇයි ප්‍රේමේ නොතකා ඉන්නේ මේ ශේෂ වූ වෙලාවේ මේ ශේෂ වූ වෙලාවේ සැනසීම ප්‍රේමේ සැපතා නැතුවාද තාම ආවේ.... පෙම් සිහින ලෝකේ මායා සංසාරයේහි පාවේ (සැනසීම ප්‍රේමේ සැපතා නැතුවාද තාම ආවේ.... )

More by Mohidin Beg

View all songs by Mohidin Beg →

Similar Songs