Skip to content

Lyrics

සිංහල
ප්‍රියේ රුචිරාණනියේ ඔබ එනවා බලා පැල්පතට වෙලා ඔබ එනවා බලා පැල්පතට වෙලා මං හිටියා උදේ ඔබ කොහෙද ගියේ මං හිටියා උදේ ඔබ කොහෙද ගියේ ඔබ එනවා බලා පැල්පතට වෙලා මල් මාල ගොතා බෝ ඉවර වෙලා තව නැද්ද ළඳේ මගෙ ආදරී ඔබ එනවා බලා පැල්පතට වෙලා.... සුර සිහින මවා මල් ඔටුනු තනා පිළිගන්න සුපෙම් මන්දිරයෙ සැදේ ඔබ එනවා බලා පැල්පතට වෙලා.... ගුණවන්ත කතුන් ලොව ඉන්නව නම් ඔබ වන්න එයින් එක ළඳකු ඉතින් ඔබ එනවා බලා පැල්පතට වෙලා....

More by Mohidin Beg

View all songs by Mohidin Beg →

Similar Songs