Skip to content

Lyrics

සිංහල
මොකටද කාසි භාගෙ හොයා තියා යනකොට ගෙනියනවද අනේ ඔයා මොකටද කාසි භාගෙ හොයා තියා වෙනසක් අපේ නැතේ එයා කියා මෙයා කියා / ජකෝලියා කරෝලියා පොරෝලියා මොකටද කාසි භාගෙ හොයා තියා මසුරන් නොකා නොබී නොම නිදා නාකි වී මැරී යනවා අපි මේ කකා නටා දැන් මලත් හිනාවෙනවා තණ්හා කමේ ගැලී කෝටි ගනන් සොයා තියා නොකා නොබී අනේ එයා මැරිලා ගියා වෙනසක් අපේ නැතේ ........ මොකටද කාසි භාගෙ......... අන්දරේ මැරුණේ නෑ තව මෙහේ ඉන්නවා හොද හඩක් ඇහෙනවා අන්දරේ මැරුණේ නෑ වෙනසක් අපේ නැතේ ........ මොකටද කාසි භාගෙ.........

More by Mohidin Beg

View all songs by Mohidin Beg →

Similar Songs