Skip to content

Lyrics

සිංහල
(මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ.... ) (ඇසින් දුටු දේ බොරු වී නොයයිදෝ දෙකනින් ඇසු දේ නොවී.. ) මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ.... (එක කුස ඉපදිලා වෛරෙන් මත් වෙලා තම සොහොයුරා මරයි වසවිස දීලා.... ) සැකය නිසා මේ - සැකය නිසා මේ දුරුවේ සාමේ ලොව ගිනි දැල්වේ මනු ලොව අපායක් මැවෙයි.... (මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ.... ) (තණ්හා පොදී ගසා තව කෙනෙකුන් නසා මොනවද අවසානෙදි අරගෙන යන්නේ.... ) ධර්ම රකින්නා - ධර්ම රකින්නා ධර්මෙන් රැක දී - එය නොම දන්නා සසරෙහි මැරී මැරී තැවේ... මිනිසාමයි ලොව.....

More by Mohidin Beg

View all songs by Mohidin Beg →

Similar Songs