Skip to content

Lyrics

සිංහල
මංගලම් ජය මංගලම් වේවා සිරි සුභ මංගලම් ආ සැරද තෙසරණ සරණිනේ ආ යුවතිපති සුවසේ දිනේ මංගලම් ජය මංගලම් වේවා සිරි සුභ මංගලම් ආ... රාමා සීතා යුවල සේ ආ... ප්‍රේම බරණි විඳ රසේ ලැබ විනෝදේ සැනසිලි සමගි දාමෙන් වෙලි වෙලී මංගලම් ජය මංගලම් වේවා සිරි සුභ මංගලම් ආ... පොකුණ තුල පිපි පියුම සේ ආ... දිලෙන ඇගේ හැඩ රුවය සේ පති පතිනි රිය සැක නියා එකට යනු මැන සැප සොයා මංගලම් ජය...

More by Mohidin Beg

View all songs by Mohidin Beg →

Similar Songs