Skip to content

Lyrics

සිංහල
මනමාලි මගේ හිනැහේවි හිනැහේවි ඔබේ මනමාලි රූ සඳු හිමිදිරි හිරු විලසේ සිරිකත මං වෙමි ඔබේ නිවසේ බඳවා මංගල ජය කෙහෙළි සැරදේවා මගේ මනමාලි... මව්බිම නංවන සුර විරුවෝ වේවා අපගේ දූ දරුවෝ අත්වැල් බැඳ යන දිවි ගමනේ ඔබ මට මට ඔබ පිළිසරණේ...

More by Mohidin Beg

View all songs by Mohidin Beg →

Similar Songs