Skip to content

Lyrics

සිංහල
කොහේදෝ යන්නෙ මගෙ සිතේ ලොව ගිනි මැලයකී දැන් සඳ රැස් උණුවී ගලාවී පෙලෙනවා මා ඉන් කොහේදෝ යන්නෙ මගෙ සිතේ මා සිතේ දේ ගියා සිහිනෙදෝ එය මැකී ඈ නමින් මා සෑදු මාලිගේ සොහොනකී දැන් මගේ ජීවිතේ පාලුවූ හේනකී කොහේදෝ යන්නෙ මගෙ සිතේ ලොව ගිනි මැලයකී දැන් සඳරැස් උණු වී ගලාවී පෙලෙනවා මා ඉන් කොහේදෝ යන්නනේ මගේ සිතේ දස දෙසේ මේ ලොවේ අන්දකාරේ පිරේ කෝ එදා අත් බැඳන් සැඟවුණු මල් පුරේ මේකදෝ ලෝකයා මත් කෙරූ ආදරේ කොහේදෝ යන්නෙ මගෙ සිතේ ලොව ගිනි මැලයකී දැන් සඳරැස් උණු වී ගලාවී පෙලෙනවා මා ඉන් කොහේදෝ යන්නනේ මගේ සිතේ

More by Mohidin Beg

View all songs by Mohidin Beg →

Similar Songs