Skip to content

Lyrics

සිංහල
(හිනැහෙන්න මට ඉගැන්නු සැනසෙන්නට මග පෙන් වූ කටු කොහොලින් පිරි මෙලොවේ).. හිනැහෙන්න මට ඉගැන්නු (සිතුවිලි ගිර මිදීලා යා නොදී වියරු වීලා).. සහනයේ කැදලි හැදුවේ හිනැහෙන්න මට ඉගැන්නු (හද පියුම මගෙ නෙළාලා ඔබෙ දෙපා ළඟ පුදාලා).. හිස් දෑතිනි අද ඉන්නෙ හිනැහෙන්න මට ඉගැන්නු (පිදු පියුම පර නොවේවා මතු මතු ද පුබුදු වේවා).. මා එපමණයි පතන්නේ හිනැහෙන්න මට.....

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...