Skip to content

Lyrics

සිංහල
(දෙතුන් වතාවක් ඔබ ඇමතූ වෙමි සැප දුක් සොයා බලන්න මගේ දුරකතනයෙ අංකය මතකද මොහොතක් කතා කරන්න... ) (රුව දැක ගන්නට පින් නැත දැන් මට මතක් උනත් සන්තෝෂයි කෙලින්ම සවනට වැකෙන ඔබේ හඬ අහගන්නට හරි ආසයි... ) දෙතුන් වතාවක්.... (ඇසිපිය හෙලනා තරමට වැඩියෙන් ඔබ ගැන මට සිහිවෙනවා ඉකිබිඳ හඬනා කිරි දරුවෙකු මෙන් මගෙ හදවත වැලපෙනවා... ) දෙතුන් වතාවක්....

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...