Skip to content

Lyrics

සිංහල
(අහන්න මගෙ හොඳ පුංචි පුතේ ඔබේ අතේ මතු අනාගතේ ඔබේ අතේ මතු අනාගතේ... ) (වැදූ මවත් ඔබ දිනූ බිමත් රැකගන්න ඔබේ ඇස් දෙක වාගේ... ) එපා නමන්නට අයුක්තියට හිස (යුතුකම සුරකිනු පණ වාගේ... ) අහන්න මගෙ හොඳ පුංචි පුතේ ඔබේ අතේ මතු අනාගතේ ඔබේ අතේ මතු අනාගතේ (ඔබෙ නම පතලව මහා වියතෙක් වී තිබුණත් වස්තුව පිරී ඉතිරී... ) ලෝකයේ ඔබ කොයි මුල්ලක හිටියත් (මැරෙන්න ලක්දිව දෙසට හැරී... ) (අහන්න මගෙ හොඳ පුංචි පුතේ ඔබේ අතේ මතු අනාගතේ ඔබේ අතේ මතු අනාගතේ... )

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...