Skip to content

Lyrics

සිංහල
සිනහව අතරින් කඳුලක් උපන්නා ඒ බැව් නොදැනම සිනහවක් ම පෑවා සිනහව අතරින් හිම කැට වැටෙනා සීතල උදයක ඇය හමු වූවා කඳුකර පෙදෙසක හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳූරේ කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට පමණයි කෙල්ලේ ආලය කෙරුවේ හදවත ගොළු නැත මා මියුලැසියේ ගොළු කලේ කවුදැයි ඔබ නේද දන්නේ ඔබ පමණයි මට සතුටට හිටියේ ඔබ පමණයි මට සතුටට හිටියේ ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ නිල්මිණි දෑසට මම සුදු ආසයි ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs