Skip to content

Lyrics

සිංහල
මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ දැවටී රන් දැලෙන් හද පුරා සැතපිලා ආයත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන් නොසොරා මල් කැලෙන් රොන් සොයාලා රොන් සොයා බමර තුඩු ගා නැතී කුමුදු මලකින් පෙතී ගෙනෙමි දුර ඈත විලකින් බලා ඒ මැද ඔබෙ යහන සාදන්නෙ නා දැල්ලෙනුයි සුවඳ උරා අරුණ පිණි බිංදුවයි පියුමෙ මකරන්දයයි පොවමි මේ කුලක කළතා නිවා ඉන්මතු කිසිදාක යන්නෙහිද හද රන් ලෙනේ පහන නිවා

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs