Skip to content

Lyrics

සිංහල
දිනෙක රන් සළු පළඳා සඳ නැගි මේලාවෙන් පැමින ඔබ ගෙනයමි කුමරියෙ පෙම් දෝලාවෙන් ඇසුරු කළ කම්පන හා සැනසිලි පසමිතුරෑ ගෙවුනු යෙෳවන විය තනි නොතනියෙ උන් අයුරෑ නැවත නොලිහෙන ලෙස රැහැනින් බැඳ දා පවුරු සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇතිදෝ කවුරු වියලි මග මහ වැලි කාන්තාර පසු කරවා පවස සංසිඳවන ලෙස දිය උල්පත හරවා පරව ගිලිහෙන තුරු සියොළඟ කළු සළු පොරවා ඔබය දිය යුතු හිස් වන විට දිවි විත පුරවා

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs