Skip to content

Lyrics

සිංහල
දෑසින් ඔබෙයි මගෙයි ප්‍රියේ මුතුලැල් සැලේ කුමරියේ මුතු බිංදු ඒ අපේ නෙතේ විකුණන්නේ දෑයි අසා ලදේ උදයෙන්ම ඒවී ලෝකයා ලොව ඒ තමා සංසාර පාරේ සංතාප සේදූ හද අමරණීය වූ අප දිව්‍ය ප්‍රේමයේ පෑගී ඉරි සුන්වී කඳුළැල් පවා හැලූ අරගන්නකෝ මිලදී ලොව එය ප්‍රියේ දෑසින් ඔබෙයි මගෙයි ... පෙම් ගින්න ලෝකේ අවුලා තියලා ඒ අග්නිජාලයේ හිනැහේවි ලෝකයා සඳු හා නිවි තරුවැල් ශෝකාන්ධකාරයේ නාඩන් ඉතින් කුමරි කඳුළල් සලා දෑසින් ඔබෙයි මගෙයි ....

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...