Skip to content

Lyrics

සිංහල
අවසර නැත මට ඔබෙ අත ගන්නට බැමි බැඳ ඈත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම භවයකදිම මතු ඔබ හිමි කර ගනිමි ලඳේ බඹරෙකු වන්නට නොහෑකිව ලත වෙන මා අභියස ඔබ නෙලුම නොවේ උල්පත වන්නට නොහැකිව ලත වෙන මා අභියස ඔබ සයුර නොවේ අවසර නැත මට ඔබෙ අත ගන්නට බැමි බැඳ ඈත ලොව සතර දෙසේ ඔහු රිදවන්නට ඔහු හඬවන්නට බැරිකම මිස ඔබෙ සිහින ලොවේ ඔබ කැඳවන්නට ඔබ සතපන්නට මා හද තුල ඉඩ නැතිව නොවේ අවසර නැත මට....

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...