Skip to content

Lyrics

සිංහල
හීනයක්ද මංදා ඔයා පියවි ඇසට මා දැකපු ජීවිතයක් මට තිබුනා ඔබ මත්තෙම මා නැහුනු අතීතයට තාම ආදරෙයි වර්තමානෙ කදුලු දුක් බරයි අපි දෙන්න එකට හිටියනම් කියල හිතුනු වාර අනන්තයි (මතකද මංදා මාව ඔබ කී හොදම කෙනාව ජීවිතයම ඔබ ගාව මතුසම්බන්දයි අපේ කතාව)... ආත්ම ගානක් පෙරුම් පුරන් එකතු කලා ආදර සැලසුම් ආතමයෙන් ඔබ ඇදහුවෙ මං එහෙවු ඔයා බොරු කෙරුව තරම් අතීතයට තාම ආදරෙයි.../ මතකද මංදා මාව.... පිරිමි පපුව යට දුක හංගන් හිනාවුනත් වෙස් මූනු බැදන් තාමත් ඔබටයි ආදරෙ මං එහෙවු ඔයා මගෙ වෙනවානම් අතීතයට තාම ආදරෙයි.../ හීනයක්ද මංදා ඔයා..../ අතීතයට තාම ආදරෙයි.../ මතකද මංදා මාව...

More by Milinda Sandaruwan

Waha

Milinda Sandaruwan

Sindu

මගේ හදේ මැද්දේ ඔබෙ ආදරේට භවනක් සදා ඒ භවනෙ නුඹ හිඳුවා ආදරේ කළා පෙරදා කලකිරුමකුත්...

Sudu (Mathu Dineka)

Milinda Sandaruwan

Sindu

දෛවයේ ලියවී තිබු සෑම දේ ලැබුණත් පැතූ මොහොතක් ඔබගේ සෙනෙහේ ලබන්නට පින් මදි වුණු අප...

Sithin Lanwela

Milinda Sandaruwan

Sindu

සිතින් ලංවෙලා දුරින් ඉමු සදා මේ තමයි දෛවේ කයලා හිත හදන් පෙම් කළාට පණ මෙන් නෑ ලැබ...

Saththai Raththarane

Milinda Sandaruwan

Sindu

හදිස්සියෙ උකස් කල මගේ පරිස්සම් කෙරූ ආදරේ දිනෙන් දින පොලී වී ඉබේ සින්න වී ගියොත්...

Piyaman Kala Sasare

Milinda Sandaruwan

Sindu

පියමන්කළා කතරේ සුවඳ දැනිලා නුඹගේ ගිනියම් සුළන් හැමුවේ ඔබ නැ දෙනෙත් ගැටුනේ හද හඬන...

Oba Nathi Mage Lowa

Milinda Sandaruwan

Sindu

ඔබ නැති මගේ ලොව පාළුයි සැමදා, මට පාළුයි සැමදා නිදි නැති මේ රැය හඬවයි සිත මා, ඔබ...

View all songs by Milinda Sandaruwan →

Similar Songs