Skip to content

Lyrics

සිංහල
ඊතලයක් විස පොවපූ වැදුනා වාගේ දැනුණු ඔබ වෙනතක ගිය අයුරූ සිහිවී වැටුනා කඳුළු ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා (මුහුණට මුණගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේ ගැන ඔබ මා හැරදා ගිය බව වචනෙන් කොහොම කියන්නද මගේ පණ... ) දුකයි සැපයි මැද්දෙන් ඔබට මගේ පපුවෙන් ආදරේ කලා මහ සාගරේ වැලි කැට තරම් ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා (මුහුණට මුණගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේ ගැන ඔබ මා හැරදා ගිය බව වචනෙන් කොහොම කියන්නද මගේ පණ... ) දකින්න බැරි දුරකින් සැඟව ගියත් රහසින් මතකේ පුරා රූපය ඔබේ ඇත මියෙන කල් ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා ඊතලයක් විස පොවපූ වැදුනා වාගේ දැනුණු ඔබ වෙනතක ගිය අයුරූ සිහිවී වැටුනා කඳුළු ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා (මුහුණට මුණගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේ ගැන ඔබ මා හැරදා ගිය බව වචනෙන් කොහොම කියන්නද මගේ පණ... )

More by Milinda Sandaruwan

Waha

Milinda Sandaruwan

Sindu

මගේ හදේ මැද්දේ ඔබෙ ආදරේට භවනක් සදා ඒ භවනෙ නුඹ හිඳුවා ආදරේ කළා පෙරදා කලකිරුමකුත්...

Sudu (Mathu Dineka)

Milinda Sandaruwan

Sindu

දෛවයේ ලියවී තිබු සෑම දේ ලැබුණත් පැතූ මොහොතක් ඔබගේ සෙනෙහේ ලබන්නට පින් මදි වුණු අප...

Sithin Lanwela

Milinda Sandaruwan

Sindu

සිතින් ලංවෙලා දුරින් ඉමු සදා මේ තමයි දෛවේ කයලා හිත හදන් පෙම් කළාට පණ මෙන් නෑ ලැබ...

Saththai Raththarane

Milinda Sandaruwan

Sindu

හදිස්සියෙ උකස් කල මගේ පරිස්සම් කෙරූ ආදරේ දිනෙන් දින පොලී වී ඉබේ සින්න වී ගියොත්...

Piyaman Kala Sasare

Milinda Sandaruwan

Sindu

පියමන්කළා කතරේ සුවඳ දැනිලා නුඹගේ ගිනියම් සුළන් හැමුවේ ඔබ නැ දෙනෙත් ගැටුනේ හද හඬන...

Oba Nathi Mage Lowa

Milinda Sandaruwan

Sindu

ඔබ නැති මගේ ලොව පාළුයි සැමදා, මට පාළුයි සැමදා නිදි නැති මේ රැය හඬවයි සිත මා, ඔබ...

View all songs by Milinda Sandaruwan →

Similar Songs