Skip to content

Lyrics

සිංහල
ඇසිපියවිල්ලක් ගානේ මැවුණා ඔය රූපේ රිදෙනා හිත ආයේ පාරා ඔබ රැවටිල්ලක් දෛවේ කියලා නෑ හිතුනේ මට නම් රත්තරනේ කිසිදා අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ... (ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයේ නාවත් තියේවි ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගාණක්... ) ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරේ මං ගැනම වද වෙච්ච ඒ කාලයේ නොවෙනස්ව එකසේම ළඟ උන් මගේ අඩු වූයේ ඇයි ඔබට තිබූ ඒ අගේ අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ... (ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයේ නාවත් තියේවි ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගාණක්... ) නැතුවාට දැකගන්න ඉස්සර වගේ මග බලනවා තාම හුරුවට හිතේ සිහිවෙද්දී හැමදාම මතකේ අපේ එළිවෙන්නෙ රෑ වෙන්නේ හිත ගින්දරේ අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ... (ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයේ නාවත් තියේවි ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගාණක්... )

More by Milinda Sandaruwan

Waha

Milinda Sandaruwan

Sindu

මගේ හදේ මැද්දේ ඔබෙ ආදරේට භවනක් සදා ඒ භවනෙ නුඹ හිඳුවා ආදරේ කළා පෙරදා කලකිරුමකුත්...

Sudu (Mathu Dineka)

Milinda Sandaruwan

Sindu

දෛවයේ ලියවී තිබු සෑම දේ ලැබුණත් පැතූ මොහොතක් ඔබගේ සෙනෙහේ ලබන්නට පින් මදි වුණු අප...

Sithin Lanwela

Milinda Sandaruwan

Sindu

සිතින් ලංවෙලා දුරින් ඉමු සදා මේ තමයි දෛවේ කයලා හිත හදන් පෙම් කළාට පණ මෙන් නෑ ලැබ...

Saththai Raththarane

Milinda Sandaruwan

Sindu

හදිස්සියෙ උකස් කල මගේ පරිස්සම් කෙරූ ආදරේ දිනෙන් දින පොලී වී ඉබේ සින්න වී ගියොත්...

Piyaman Kala Sasare

Milinda Sandaruwan

Sindu

පියමන්කළා කතරේ සුවඳ දැනිලා නුඹගේ ගිනියම් සුළන් හැමුවේ ඔබ නැ දෙනෙත් ගැටුනේ හද හඬන...

Oba Nathi Mage Lowa

Milinda Sandaruwan

Sindu

ඔබ නැති මගේ ලොව පාළුයි සැමදා, මට පාළුයි සැමදා නිදි නැති මේ රැය හඬවයි සිත මා, ඔබ...

View all songs by Milinda Sandaruwan →

Similar Songs