Skip to content

Lyrics

සිංහල
සඳ මිදුලට එනවා ඇගෙ වත සිහිවෙනවා සඳ වතුරේ නලවා සතපා ඇය රෑ එළියේ සැඟවී යනවා ඇය රෑ එළියේ සැඟවී යනවා ඈ ඉන්නේ සඳ රේණුවේ මා ඉන්නෙ මගෙ ලෝකයේ ඈ ඉන්නේ සඳ රේණුවේ මා ඉන්නෙ මගෙ ලෝකයේ ඈතට ඈ යාවි සීතෙට රෑ වේවි මා මෙහි තබා පාළුවේ මා මෙහි තබා පාළුවේ සඳ මිදුලට එනවා... පායන්න යළි මේ ලෙසේ සෑහෙන්න මතු ජීවිතේ පායන්න යළි මේ ලෙසේ සෑහෙන්න මතු ජීවිතේ රෑ තරු පායාවී ඒ තරු දිලිසේවි ඈ නෙත් සලා ආ ලෙසේ ඈ නෙත් සලා ආ ලෙසේ සඳ මිදුලට එනවා...

More by Mervin Perera

View all songs by Mervin Perera →

Similar Songs