Skip to content

Lyrics

සිංහල
(රන් මීවිත පුරවා සුරතේ හොවා සිරිකත සවුදිය පිරුමට ආ නියා මධූ තෙපුල් සර හඬවා හදේ තැවුල් පිසදැමුවේ නුඹයි ළදේ... ) (තිසරුන් පිරී වන විල් සැලී පැවසූ හැඟුම් ආදරේ... ) සිසිලේ වෙලී පවනේ ඇදී පණ මෙන් බැඳී මා හා රැඳී... රන් මීවිත පුරවා සුරතේ හොවා... (කඳුලේ වෙලී අඳුරේ ගැලී කැළඹූ පැතුම් සාගරේ... ) සඳ කැන් රිදී තෙරපී රැඳී පැන යා නොහී වැතිරී හිඳී... රන් මීවිත පුරවා සුරතේ හොවා...

More by Mervin Perera

View all songs by Mervin Perera →

Similar Songs