Skip to content

Lyrics

සිංහල
නිමා නොවෙන පෙම් හැඟුම් මහා සමුදුරක් ලෙසින් ගෙඋයන් සීමා දොරින් නික්ම යනු දුටිම් සොරෙන් නික්ම යනු දුටිම් පාළු රැයක ඈ අභියස හිඳිනා මොහොතේ පවා කැදැල්ලෙන් මිදී සිතුවිලි සියොතුන් නුරා ලවන් සොයා පියා සලා යයි නිමා නොවෙන පෙම් හැඟුම්... හද ගැඹරේ බැඳි සෙනෙහස බිඳකුදු නොමැකී ඇතේ එනමුදු රන් රූ පරයන අඟනන් නුරා නුවන් සොයා හැඟුම් පලා යයි නිමා නොවෙන පෙම් හැඟුම්...

More by Mervin Perera

View all songs by Mervin Perera →

Similar Songs