Skip to content

Lyrics

සිංහල
මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි.. වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා.. සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා මේ නගරය මා... ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා.. ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා මේ නගරය මා....

More by Mervin Perera

View all songs by Mervin Perera →

Similar Songs