Skip to content

Lyrics

සිංහල
මට පින් නැතිනම් කුමට හඩාලා ඔබ අත ගන්නට අද දවසේ විරහා වේදනා මෙලෙස විඳින්නට හමුනොවෙමු සසරින් සසරේ පතාන ආ දේ කඳුළක් වී නම් ඉරණම වී ගිය දිවි ගමනේ සදා රකින්නට ඉතිරිව ඇත්තේ කඳුළයි මගේ ජීවිත අරණේ මට පින් නැති නම් ........ හඩා සුසුම් ලා තෙරපෙන සිතිවිලි කැටිකර ගන්නම් හද පතුලේ නොපිපි කුසුම් කැන් සුපිපීයන් හෙට සොඳුරියේ ඔබේ ජීවිත අරණේ මට පින් නැති නම් ..........

More by Mervin Perera

View all songs by Mervin Perera →

Similar Songs