Skip to content

Lyrics

සිංහල
මා නෙතු දැලේ ඔබ සිරවී ඔය හඩ නෑසූ දිනය ප්‍රියේ මට කල්පය සතුට සෙනේ ඔය රුව නුදුටුව දිනට ප්‍රියේ මට කල්පය විලස දැනේ මුහුණේ සිනා රැලි ලාලිත මුවගට නෙළුම්පියල්ලෙන් ආවාදෝ මොලකැටි දෑතට ඔතරහ් සිහිලස සඳ රැල්ලෙන් ඇදිලා වාදෝ මා නෙතු දෑලේ ..... අංජන සුවඳක් ජීවිත බදුනෙන් කස්තුරි අතරින් පෙරුනාදෝ නුවනඟ බැල්මට බොඳ මල් සැඟවේ ඉරඩටු තරුවෙන් ආවාදෝ මා නෙතු දැලේ

More by Mervin Perera

View all songs by Mervin Perera →

Similar Songs