Skip to content

Lyrics

සිංහල
ජීවිතයම මහ පාළු ගෙයක් කවුදෝ ඇවිදින් කතා කරනවා දොරගුළු ඇරලා එබී බැලුවෙමි රෝද මලක් මිදුලේ පිපිලා ජීවිතයම මහ පාළු ගෙයක් කවුදෝ ඇවිදින් කතා කරනවා කවුළු පියන් හැර එබී බැලුවෙමි රෝස මලේ බඹරෙක් වහලා ජීවිතයම මහ පාළු ගෙයක් කවුදෝ ඇවිදින් කතා කරනවා දොරගුළු ඇරලා එබී බැලුවෙමි රෝස මලේ පෙති බිම හැලිලා ජීවිතයම මහ පාළු ගෙයක් කවුදෝ ඇවිදින් කතා කරනවා කුමක් බලන්නද වෙන මල් ඉත්තක රෝස මලක් තව ඇති පිපිලා

More by Mervin Perera

View all songs by Mervin Perera →

Similar Songs