Skip to content

Lyrics

සිංහල
මං ආදරේ තරම් මට ආදරේ නොවී මා සිතින් දුරට වී ඇයි මගේ රත්තරන් වාවන්න බැරි තරම් වේදනා මට දෙමින් හිනැහිලා හිඳින්නේ කෙළෙසදෝ ඔහු ළඟින්... මං ආදරේ තරම්... මට අහිමි හීනයේ හිත අතරමං වෙලා ඔබ සිහිවෙලා හඬාවී අසරණව තනිවෙලා හදවතට ළංවෙලා ඔබ කීව පෙම් කතා යළි නොඇසෙනා දුකින් හඬාවී දරා ගනු බැරි නිසා... මං ආදරේ තරම් මට ආදරේ නොවී මා සිතින් දුරට වී ඇයි මගේ රත්තරන්... හිත ළඟම දැවටිලා මගේ වෙන්නට පතා ඔහු ළඟම හිනැහුණේ ඇයි මෙලෙස රිදවලා නැතුවාට මං ඔබේ පෙරවාගේ ඔය හිතේ හැමදා මගේ හදේ හිඳිවී ඔයා මට ළංවෙලා... මං ආදරේ තරම්...

More by Manjula Pushpakumara

Thaniwela Ma

Manjula Pushpakumara

Sindu

සතුට මට හිමි නෑ... ලැබුණේ දුකමයි සදා... තනිවෙලා මා ඉන්නම් සදා පාලුවේ මේ හිමි දුක...

Theruwan Saranai

Manjula Pushpakumara

Sindu

තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන් වුනාට පෙම් කෙරූ හිත මගේ අදටත් භාරයි ඔයාට තවමත්...

Therum Gaththa

Manjula Pushpakumara

Sindu

හැම සතුටකටම අවසානේදී හිමි වෙන්නේ දුක විතරයිදෝ තේරුම් ගත්තා වෙනස් වුනු ඔයා හේතු ක...

Sada Laga Tharu Laga Sitha Raduna

Manjula Pushpakumara

Sindu

සඳ ලඟ තරු ලඟ සිත රැඳුනා මුතු ලඟ සිනහවෙ වැසි වැටුනා අහසක් වගේ පෙනෙනා තරුවක් සිතේ...

Raththaran Heenaye (Pathini Theme Song)

Manjula Pushpakumara

Sindu

රත්තරන් හීනයේ සත්තකයි ඔබ උන්නා අත්මයෙන් ආත්මයේ රත්තරන් මා ඔබේ සත්‍ය පරමාදරේ සත්...

Nethu Atharin Rurala Kandulu Kagasa

Manjula Pushpakumara

Sindu

නෙතු අතරින් රූරාලා කදුළු කෑගසා අන් සතුවුනු ඔබ ඉල්ලා හඬයි ඉකි ගසා රෑ පුරා විඳවනා...

View all songs by Manjula Pushpakumara →

Similar Songs