Skip to content

Lyrics

සිංහල
මා හඬවලා ඔබ මගෙන් වෙන් වෙලා මා නෙතු හඬයි රෑ දිවා තනි වෙලා මා මෙසේ තනි කලේ ඇයි කියන් මා ප්‍රියේ මා හඬවලා ඔබ මගෙන් වෙන් වෙලා මගෙන් වරදක් වෙලා නම් නැතේ කිසි දිනේ ඔබගේ රුවමයි ඇදුනේ මා හදේ සැම දිනේ ඔබට මා එපාවී යයි මගෙන් දුරස්වී මා හඬවලා ඔබ මගෙන් වෙන් වෙලා මා මෙසේ තනි කලේ ඇයි කියන් මා ප්‍රියේ ඔබ සෙනේහේ ඇයි මෙසේ පුද කලේ ඔහු වෙතේ වේදනා මට වගේ ඔබ නොදෙන් ඔහු කෙරේ මා ලොවේ තනි වෙලා හිදිමි වී හුදෙකලා මා හඬවලා ....

More by Manjula Pushpakumara

Thaniwela Ma

Manjula Pushpakumara

Sindu

සතුට මට හිමි නෑ... ලැබුණේ දුකමයි සදා... තනිවෙලා මා ඉන්නම් සදා පාලුවේ මේ හිමි දුක...

Theruwan Saranai

Manjula Pushpakumara

Sindu

තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන් වුනාට පෙම් කෙරූ හිත මගේ අදටත් භාරයි ඔයාට තවමත්...

Therum Gaththa

Manjula Pushpakumara

Sindu

හැම සතුටකටම අවසානේදී හිමි වෙන්නේ දුක විතරයිදෝ තේරුම් ගත්තා වෙනස් වුනු ඔයා හේතු ක...

Sada Laga Tharu Laga Sitha Raduna

Manjula Pushpakumara

Sindu

සඳ ලඟ තරු ලඟ සිත රැඳුනා මුතු ලඟ සිනහවෙ වැසි වැටුනා අහසක් වගේ පෙනෙනා තරුවක් සිතේ...

Raththaran Heenaye (Pathini Theme Song)

Manjula Pushpakumara

Sindu

රත්තරන් හීනයේ සත්තකයි ඔබ උන්නා අත්මයෙන් ආත්මයේ රත්තරන් මා ඔබේ සත්‍ය පරමාදරේ සත්...

Nethu Atharin Rurala Kandulu Kagasa

Manjula Pushpakumara

Sindu

නෙතු අතරින් රූරාලා කදුළු කෑගසා අන් සතුවුනු ඔබ ඉල්ලා හඬයි ඉකි ගසා රෑ පුරා විඳවනා...

View all songs by Manjula Pushpakumara →

Similar Songs