Skip to content

Lyrics

සිංහල
තාර පාර දිග පාට පාට කඩ සල් පිල් හෙවනැල්ලේ ගිනි සුළඟින් දූවිලි අවිලෙනවා ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ රූප පෙට්ටි කෙළි සෙල්ලම් නගරය කාසි තරඟයට සූදු කෙළිනවා ජීවිතයේ රණ බිමට වඩින්නට මලේ නුඹට කල දවසක් එනවා බෝල ලොසින්ජර දිව රස කෙරුවට බඩගින්දර නැහැ නිවා දමන්නේ කීරි ගැහෙන කල වාරු නැති දෙපා කොහොමද නුඹ දිගු ගමන දුවන්නේ

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs