Skip to content

Lyrics

සිංහල
සෙනෙහස පුදා අම්මාවරුන් වගේ දහදිය හෙළා මහ සාගරය වගේ ඔවදන් දෙවා අගනා මුතු මැණික් වගේ ඇති දැඩි කළා අප සමනළ පැටව් වගේ… අකණ්ඩියේ පොඩි කාලේ පොඩි කමට කළ වරදකට වත් තැලුවේ නැත අපට සෙනෙහස තිබුණි උතුරා මහමෙර උසට පියෙකුගෙ කදුළු මුතු කැට වුනි දරුකමට… පියවරු සිටින දරුවන් හට තනි නැතුවා තනි නැතුවා මව්වරු සිටින දරුවන් හට තනි නැතුවා තනි නැතුවා මව් පියවරුන් ඉර හඳ මෙන් ළඟ හිඳුවා දරුවන් පාන හසරැළි අපහට නැතුවා… සෙනෙහස පුදා...

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs