Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : ආරාධනා (1981) සීත අරණේ සුපුල් නා මල සුවඳ ගැල්වූ ජීවිතේ සීත හිම ගිර සීත නොදැනේ දැනෙයි උණුසුම ආදරේ (ලතාවක් සේ වෙලී සියොළඟ පතමි රැකවරණය ඔබෙන්... ) සදා දෝතින් මලක් සේ ඔබ වැළඳ ගන්නෙමි හදවතින් හදවතින්.. (වලාවක් සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ළඟයි... ) මහා කතරෙක ගෙවූ තනි මඟ නිමා කළ ඉම ඔබ නෙතයි ඔබ නෙතයි.. සීත අරණේ සුපුල් නා මල....

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs