Skip to content

Lyrics

සිංහල
සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා කියන්න ඇයි ඔබ නාවේ මා රිදවන්නද සිතුවේ.. ‍ හිස ගවසන්න සිතා - සමන් පිච්ච පොකුරු කඩා අහසට විසිකෙරුවා මං... රෑකල අහස බලන ඔබට පෙනෙයි‍.. හිතන් එපා තරුයි කියා ඔබ රැවටේවී.. සැන්දෑ අහස වගේ.. කණ පලදින්න ගෙනා - තෝඩු දෙකින් එකක් කඩා අහසට විසිකෙරුවා මං... රෑ කල අහස බලන ඔබට පෙනේවී... හිතන් එපා අඩ සඳ යැයි ඔබ රැවටේවී... සැන්දෑ අහස වගේ..

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs