Skip to content

Lyrics

සිංහල
සඳ මඬලේ සිට තරු මඬලේ සිට දිවැස් හෙළන පුතුනේ බලාගන්න පුත බලාගන්න පුත ලස්සන ලක් දෙරණේ... පුරන් කුඹුරු වපුරන්නේ පුතුනේ හෙට උපදින පුතුටයි කම්හල් නව නිපැයුම් නිමවන්නේ ඒ සුරතල් පුතුටයි... සාර කෙතේ අස්වනු පීදෙන්නේ පුතුනි ඔබේ නමටයි නුඹේ පියාගේ දෑත රත්තරන් පුතු ලද දෙවි පිහිටයි...

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs