Skip to content

Lyrics

සිංහල
ප්‍රේමයේ විල් තෙරේ යෞවනේ මල් වනේ ඇසෙන මේ ගී මියුරු රාවේ සිතක ආරාධනා ප්‍රේමයේ විල් තෙරේ සුසුදු හසකැන් සලා දෑස පෙරුමන් පුරා පාළුවේ තනි වෙලා කාටදෝ ඉඟි කලා ප්‍රේමයේ විල් තෙරේ... සීත පවනැල් ගලා නීල තුරු මල් සලා ආදරෙන් පිබිදිලා ලෝකයම හිනැහිලා ප්‍රේමයේ විල් තෙරේ...

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs