Skip to content

Lyrics

සිංහල
පියාණනි... පියාණනි ඔබ මෙතේ බුදුන් ලෙස මතු බුදු වන දවසේ සුජාතාව මා වේවා පියාණනි ඔබ මතු බුදු වනදා පළමුව දානය පිළිගන්වමි මා අඳුරු කතර මග පහන් ටැඹක් සේ කසාවතින් දිලු ඔබේ සෙවනැල්ලේ ආලෝකය වේවා පියාණනි ඔබ... බෝ මුලදී බුදු රජුනේ වැඩ හිඳගෙන දෙසන දහම අසන උවැසියනි අඳුරු කතර මග පහන් ටැඹක් සේ කසාවතින් දිලු ඔබේ සෙවනැල්ලේ ආලෝකය වේවා

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs