Skip to content

Lyrics

සිංහල
පෙරුම් පුරා රජ බිසවක නොවුන ද මාත් මවක් විය දියණියනේ සිඟිති නුඹේ උණහුම දැනෙනා තුරු කරිබර ළමැදට වෙහෙස නැතේ ඈත නොවෙයි දුව දුවපැන හිනැහී දුවගෙන එන අඩ ඇහෙන දිනේ එවන් ගෙදර පියෙකුගේ අඩ දොරකඩ නැතුවට කම්නැත දියණියනේ ළමැද මිසක් අවවාද වදන් නොව මවගෙන් දුවකට හිමිවන්නේ කිරි සුවඳින් මතු ජීවන සුවඳයි ඉර හඳ ඇති තුරු පවතින්නේ පෙරුම් පුරා .......

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs