Skip to content

Lyrics

සිංහල
(මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මව් රට... ) (සරු පස පොළොවෙන් වැහි බිඳු අහසෙන්... ) මිණි කැට මුතු ඇට මගේ සිරිලක ඇත... මේ රට මගේ.... (මගේ සිරිලක ගැන ලොවට කියමි මම.... ) සුර පුරයක් වෙන ලොවේ මෙවැනි නැත... මේ රට මගේ.... (එඩිතරකම ඇති කම්මැලි කම නැති... ) ළමයි සිටින රට මගේ මේ සිරි ලක... මේ රට මගේ....

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs