Skip to content

Lyrics

සිංහල
මා එක්කලා අමනාප වී දබර දූගේ තාත්තා එන්නෙ නැහැ ගෙදර වැලි පොල් කටුවෙ හැදි රෑනයි පෙරලාලා මිදුලේ වැටුණු කොළ සේරම අතු ගාලා ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා රෑ එළි වෙන තුරා ඉමු මිදුලට වීලා හඳ මාමා නැගෙන තුරු අපි තරු ගනිමූ දෙදෙනාගේම දුක තල් අත්තක ලියමූ හඳ මාමා අතම ඒ පණිවුඩ යවමු හෙටවත් ගෙදර ඒදැයි බලමින් හිඳමූ මා එක්කලා අමනාප වී දබර දූගේ තාත්තා එන්නෙ නැහැ ගෙදර

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs