Skip to content

Lyrics

සිංහල
ළමාවියේ කිරි සුවද ගියේ නැති ළමාවියේ දී... කසාවතක් හැද පොඩි හාමුදුරුවො පුංචිම කාලේතනියම හිතිලද මහණ වු‍ණේ... සසර පුරුද්දත් හිතේ තියෙන්නැති පෙර සංසාරේ පිං කරලා ඇති පොඩිහාමුදුරුවො පුංචිම කාලේ තනියම හිතිලද මහණ වුණේ... ළමාවියේ...... පොඩි හාමුදුරුවො වාගේ සුරතල් පුංචි ළමුන්ගේ කෙළි සෙල්ලම් දැක සංසුන් ගමනින් කොහෙද වඩින්නේ සෙල්ලම් පිට්ටනි පසු කරලා... ළමාවියේ......

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs