Skip to content

Lyrics

සිංහල
ළා හිරු පායලා -පිපී මල් යායක් නෑවිලා සෝ තැවුල් නිවනා හදවතේ ආදරේ උතුරා උදා වෙලා උදා ඉරේ රිදී සිනා නෙතකින් නෙතකට වෑහිලා ඔබේ කඳුලේ සිනා වී - ඔබ සමඟ රැදේවා -ඔබේ සෙවනැල්ලයි මා ළා හිරු පායලා -පිපී මල් යායක් නෑවිලා රෑට පෙම් අරණේ හිමවතේ පාවෙනා පවනේ නිසංසලේ පැතුම් සැළේ පියා සලා සැනසුම් ලොවකට පාවෙලා

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs