Skip to content

Lyrics

සිංහල
සඳ කිරණින් පැලට ඔබේ එළිය වැටෙනවා තුරු සෙවණින් මිදුල වටේ සුවය දැනෙනවා කවුළුවකින් කුමරි ඔබේ මුහුණ පෙනෙනවා මැදුර තුලින් සොඳුරි මගේ සැපත ගෙනෙනවා මහ නිලයක බල තල ගැන මගෙ සිත බිඳුනා නව රසයක සිත පිරිසිදු පෙමකට හැරුනා සිටු පවුලක කුමරියෙ ඔබ ගැන බිය තිබුනා අඩු කුලයක ඉපදුනු මට ඔබෙ අත ලැබුනා සිටුවරු රජවරු කුලවතු අප දෙස බලලා හිනැහේ අද අප හට උන් කුලමල ඇදලා එකහිත වගෙ දුක සැප දෙක එකලෙස සලකා අත්වැල් බැඳ මහමග බැස යමු අපි දෙදෙනා

More by Latha Dissanayake

View all songs by Latha Dissanayake →

Similar Songs