Skip to content

Lyrics

සිංහල
ආදර නදියක මිහිර මැවේ පෙම් සාගරයක රළ අතරේ මුහුණෙ සිනා මල් කැකුළු පිපේ ඇයි ආදරයට බිය සුහදේ සෙනෙහස මැදුරක සඳළු තලේ සිටි ඔබ මගෙ නෙත ගැටුණු වෙලේ පිපුණා පියුමක් මහද විලේ මා - මිය යන තුරු එය මිළින නොවේ සැන- සුම් සුසුම් - දහසක් පැතුම් හදවතට ළං වුණාවේ කඳුළු ගංගාවක මගෙ නෙත සඟවා සිනාසුනේ ඔබ සමඟ තමා ඉහිරුණු කිරකට ඇයි හඬාලා සැනසෙමු අපි ගිය දේ හැරලා මේවා -ලොවින් සෝබා දමින් කාටත් පොදු වෙනවානේ

More by Latha Dissanayake

View all songs by Latha Dissanayake →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...